ඉතින් ඒක නිසා මම තව ගේම් එකක් ගැන ලියන්න හිතුවා... :D
අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ, Call of Duty 4 Modern Warfare කට්ටියත් එක්ක සෙට් වෙලා ගහන හැටි. මම ගොඩක් ආස ගේම් එකක් තමයි, Call of Duty කියන්නේ, Call of Duty series එක පටන් ගත්තේ, 2003 දි. එදා ඉඳන් අද වෙනකං මේ ගේම් එකසේ ජනප්‍රියි. ඉතින් Call of Duty 4 Modern Warfare එක ලංකාවේ top rank වල ඉන්න ගේම් එකක්. මොකද ඒකට හේතු ගොඩක් තියනවා.
#1 මේ ගේම් එක ගොඩක් computers වලට වැඩ. මේ ගේම් එක ගහන්න
ඕන අවම සුදුසුකම් තමයි,
Supported OS: Microsoft® Windows® XP/Vista (Windows 95/98/ME/2000 are unsupported)
DirectX Version: Microsoft DirectX 9.0c (included)
DirectX Version: Microsoft DirectX 9.0c (included)
Processor: Intel® Pentium® 4 2.4 Ghz / AMD(R) 64 (TM) 2800+ / Intel® and AMD® 1.8 Ghz Dual Core Processor or better supported
Memory: 512MB RAM (Windows® XP), 768MB RAM (Vista®)
Graphics: NVIDIA Geforce 6600 or better or ATI Radeon® 9800Pro or better
Sound: 100% DirectX 9.0c compatible sound card
Hard Drive: 8GB of free hard drive space
Internet: Broadband connection and service required for multiplayer connectivity
(මූලාශ්‍රය: STEAM )
#2 ග්‍රැෆික්ස් මට්ටම ගුණාත්මක වීම.
#3 ගේම් එක එතරම් සංකීර්ණ නොවීම.
#4 පට්ට ස්ටෝරියක් තිබීම. :D
ඉතින් ඒ කරුණු සහ තවත් කරුණු රාශියක් නිසා, ගොඩක් Gamersලා අතර මේ ගේම් එක ජනප්‍රියයි.
දැන් එහෙනම් ඔයාලත් මේ ගේම් එක DOWNLOAD කරගන්න. මේ දීලා තියන එක නම් Multiplayer විතරක් ගහන්න පුළුවන් version එකක්, මේක install කරලා නිකම්ම, Multiplayer සෙල්ලම් කරන්න පුළුවන්. මම හිතන්නෙ, ඔයගොල්ලො ලග මේ ගේම් එකේ DvD ඇති. එහෙනම් පහල තියන පියවර අනුගමනය කරන්න.
දැන් එහෙනම් ඔයාලත් මේ ගේම් එක DOWNLOAD කරගන්න. මේ දීලා තියන එක නම් Multiplayer විතරක් ගහන්න පුළුවන් version එකක්, මේක install කරලා නිකම්ම, Multiplayer සෙල්ලම් කරන්න පුළුවන්. මම හිතන්නෙ, ඔයගොල්ලො ලග මේ ගේම් එකේ DvD ඇති. එහෙනම් පහල තියන පියවර අනුගමනය කරන්න.
1. මුලින්ම ගේම් එක install කරන්න.
2. ඊට පස්සෙ, පහලින් දාලා තියන ෆයිල් 2ක Download කරගන්න.
3. බාගත්ත පැච් ෆයිල් 2න් මුලින්ම දාන්න ඕනේ 1.6 එක, ඒක install කරද්දී, Modern Warfare එක තියන තැන හොයලා දෙන්න. (ගොඩක් වෙලාවට autoම එතන හොයා ගන්නවා.) මම ආයෙත් කියනවා, මුලින්ම දාන්න ඕනේ 1.6 එක.
4. ඒ විදිහටම 1.7 එකත් install කරන්න.
5. දැන් ඉතින් මූලික වැඩ ටික ඉවරයි. ඊට පස්සේ Multiplayer ගහන්න තව පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඕන. ඒකට කියන්නේ GameRanger කියලා. එහෙනම් ඒකත් DOWNLOAD කරගන්න.
6. ඊට පස්සේ, ඒකත් install කරන්න. මගදි කියනව account එකක් හදාගන්න කියල හිටං! :P, ඒකට ඔයාගේ ඊමේල් එක දීලා අනික් තොරතුරු පුරවලා, account එක හදාගන්න. ඊමේල් account එකට log වෙලා, verify කරන්න.
දැන් ඉතින් ඔක්කෝම වැඩ ඉවරයි, Game Ranger icon එක ක්ලික් කරන්න. එතකොට පහලින් තියන වගේ වින්ඩෝ එකක් එයි.
ඉතින් ඔය තමා ගේම් servers ටික. ඒව උඩ ක්ලික් කරලා join වෙන්න පුළුවන්. රතු පාට කොටු වලින් අදහස් කරන්නේ ping එක. ping එක වැඩි උනාම තමයි, රතු පාට වෙන්නේ. එතකොට ගේම් එකේදි lag වෙනවා. හිට හිට යන්නේ. :D ping එක අඩු උනාම ඔය කොටු කොළ පාටින් පිරෙනවා, එතකොට හොඳයි. ඒ ගැනත් අවධානයෙන් ඉන්න.
Game Ranger එකේ තව window එකක් එනවා. ඒක තියෙන්නේ ඔයාලට friendsලා ඇඩ් කරගන්න. යාලුවො ඇඩ් කර ගත්තාම ඒ ගොල්ලෝ ඉන්න servers, onlineද නැද්ද කියලා පෙන්නනවා.
එහෙනම් ඉතින් multiplayer සෙල්ලම් කරන්න. මොකක් හරි අව්ලක් ගියොත් කියන්න. :D
ප.ලි. : සමහර විට ගේම් එක ඕපන් කරද්දි පහලින් තියන එක වගේ එකක් එයි.
බය වෙන්න එපා! ඕක හදාගන්න ලේසියි. මයික් එකක් තියනවනම් ඒක pc එකට connect කරපුවාම ඕක හරියනවා. මයික් එකක් නැත්නම් පහල තියන වීඩියෝ එක බලලා, ඒක හදාගන්න.
game eka gahanna wena software kali onna bn,game menu eke join game kiyala thiyenawa bn
ReplyDelete