Earn $2+ Per Day!! Always Try to Buy Original Games.

Share Up To 110 % - 10% Affiliate Program
Auctions for free stuff at Listia.com

Friday, December 12, 2014

How to Play GTA San Andreas Online


තනියම GTA SA ප්ලේ කරන්න එපා වෙනවා නම්,කට්ටියත් එක්ක සෙට් වෙලා ප්ලේ කරමු! :)
මුලින්ම Sanandreas Game එක PC එකට ඉන්ස්ටෝල් කරන්න .Game එක නැත්නම් මෙතනට ගිහින් බාගන්න.ඉට පස්සේ මෙන්න මේ Link  එකට ගිහිල්ලා MTA sanandreas කියලා පොඩි  software එක බාගන්න.

දැන් බාගත්ත software එක ඉන්ස්ටෝල් කරන්න. සමහර විට ඉන්ස්ටෝල් වෙද්දි Sanandreas Game folder එක ඉල්ලන්න පුලුවන් එතකොට Sanandreas Game එක ඉන්ස්ටෝල් කරපු තැන දෙන්න.ඉන්ස්ටෝල් උනාට පස්සෙ ඒක ඕපන් කරන්න.


  • Quick Connect: ඔයාට ඕන ස්වර් එකේ IP එක මෙතන ටයිප් කරලා ගේම් එකට connect වෙන්න පුලුවන් .

  උදාහරණයක්:  mtasa://mta.server.online.lk:22003 ඕක කොපිකරලා Qc එකේ පේස්ට් කරන්න.
  • Server Browser: මෙතනින් තියන හැම ස්වර් එකක්ම බලාගන්න පුලුවන්.
  •  අනිත් ඒවා නම් වැඩක් නෑ. :D
  • Settings : Nick කියලා තියන තැනට ඔයා කැමති නමක් දාගන්න අමතක කරන්න එපා!
(වෙන රටවල් වල අයත් එන නිසා ලංකාවේ කට්ටිය අදුර ගන්න ලේසි වෙන්න nick name එකට ඉස්සරහින් |SL| කියන ටැග් එක දාගන්න.)


ලංකාවේ ස්වර් ටිකකුත් තියනවා.
තවහොද ස්වර් ටිකක්;
  • https://cit2.net/
  • http://saur.co/board/ ඔය තියන ලින්ක් වලට ගිහින් CONNECT ක්ලික් කරාම auto ගේම් එකට යනවා.

facebook group එකට ඔයත් join වෙන්න.









No comments:

Post a Comment