Earn $2+ Per Day!! Always Try to Buy Original Games.

Share Up To 110 % - 10% Affiliate Program
Auctions for free stuff at Listia.com

Sunday, December 14, 2014

Mihin Lanka Airbus a320-200

මිහින් ලංකා පාඩු ලබනවා තමයි.. :) ඒත් ඉතින් ලංකාවට තියෙන්නේ ගුවන් සමාගම් දෙකයි නේ. කලින් මම ඔයගොල්ලන්ට Sri Lankan එකේ මොඩ් එකක් දුන්නා.මිහින් ලංකා මොඩ් එක දැම්මොත් අර මොඩ් එක නැතිවෙනවා. ඔයගොල්ලන්ට කැමති එකක් ගේම් එකට දාගන්න.

Mihin Lanka Airbus A320-200



DOWNLOAD
    (සැ.යු. DOWNLOAD ක්ලික් කර තත්පර 5 කට පසු,Skip ad ක්ලික් කරන්න)

ඔයාලා කැමති නම් පහල වීඩියෝ එකත් බලන්න. :D

Friday, December 12, 2014

How to Play GTA San Andreas Online


තනියම GTA SA ප්ලේ කරන්න එපා වෙනවා නම්,කට්ටියත් එක්ක සෙට් වෙලා ප්ලේ කරමු! :)
මුලින්ම Sanandreas Game එක PC එකට ඉන්ස්ටෝල් කරන්න .Game එක නැත්නම් මෙතනට ගිහින් බාගන්න.ඉට පස්සේ මෙන්න මේ Link  එකට ගිහිල්ලා MTA sanandreas කියලා පොඩි  software එක බාගන්න.

දැන් බාගත්ත software එක ඉන්ස්ටෝල් කරන්න. සමහර විට ඉන්ස්ටෝල් වෙද්දි Sanandreas Game folder එක ඉල්ලන්න පුලුවන් එතකොට Sanandreas Game එක ඉන්ස්ටෝල් කරපු තැන දෙන්න.ඉන්ස්ටෝල් උනාට පස්සෙ ඒක ඕපන් කරන්න.


  • Quick Connect: ඔයාට ඕන ස්වර් එකේ IP එක මෙතන ටයිප් කරලා ගේම් එකට connect වෙන්න පුලුවන් .

  උදාහරණයක්:  mtasa://mta.server.online.lk:22003 ඕක කොපිකරලා Qc එකේ පේස්ට් කරන්න.
  • Server Browser: මෙතනින් තියන හැම ස්වර් එකක්ම බලාගන්න පුලුවන්.
  •  අනිත් ඒවා නම් වැඩක් නෑ. :D
  • Settings : Nick කියලා තියන තැනට ඔයා කැමති නමක් දාගන්න අමතක කරන්න එපා!
(වෙන රටවල් වල අයත් එන නිසා ලංකාවේ කට්ටිය අදුර ගන්න ලේසි වෙන්න nick name එකට ඉස්සරහින් |SL| කියන ටැග් එක දාගන්න.)


ලංකාවේ ස්වර් ටිකකුත් තියනවා.
තවහොද ස්වර් ටිකක්;
  • https://cit2.net/
  • http://saur.co/board/ ඔය තියන ලින්ක් වලට ගිහින් CONNECT ක්ලික් කරාම auto ගේම් එකට යනවා.

facebook group එකට ඔයත් join වෙන්න.









Saturday, December 6, 2014

GTA SA Player Skins mods+

අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ,ශ්‍රීලංකා යුද හමුදා, ගුවන් හමුදා Player Skin මොඩ්ස්.
මේවත් කලින් විඩිහටම තමා ගේම් එකර ඇඩ් කරන්න තියෙන්නේ.   ...... ;)
(සැ.යු. DOWNLOAD ක්ලික් කර තත්පර 5 කට පසු,Skip ad ක්ලික් කරන්න)

Srilanka Army Skin



Srilanka Air Force Skin + SLAF Parachute




















Sunday, November 30, 2014

Gta SA Vehicle mods [Sri Lankan Mods]

අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ,ලංකාවට ගැලපෙන මොඩ්ස් ටිකක්...... ;)
(සැ.යු. DOWNLOAD ක්ලික් කර තත්පර 5 කට පසු,Skip ad ක්ලික් කරන්න)

Srilankan Airlines Airbus A340-300

මේ මොඩ් එක දාන්න තව පුංචි සොෆ්ට්වෙයා එකක් ඔනේ,මෙතනින් ඒක ගන්න.ඒක අරගෙන GTA SA ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට එක්ස්ට්‍රෑට් කරගන්න.ඊට පස්සේ  CLEO කියන ෆෝල්ඩර් එකට මොඩ් එකත් එක්ක තියන,Al_Planes.cs කියන ෆයිල් එක දාන්න.එච්චරයි! :D ගේම් එකට ගිහින් ඒ ප්ලේන් එක ගන්න මේකෙන්.ඕක Trainer එකක් options 113ක් තියනවා.ගේම් එක ඇතුලේ ඕන දෙයක් කරන්න පුලුවන් ඕකෙන්.(හෙල්ත් ඉවර වෙන්නෑ,ඇමෝ ඉවර වෙන්නෑ etc. :D)එක ඕපන් කරාම INFO කියන එකෙන් අපට ඕන විදිහට option හදා ගන්න පුලුවන්.(මේකත් තියෙන්න ඕනේ ගේම් එක තියන ෆෝල්ඩර් එකේ.)මොකක් හරි අවුලක් ගියොත් කමෙන්ට් එකක් දාන්න හොදේ.... :)


SL Army UH 1 Huey(Bell) 




SL Air Force C-5M Super Galaxy










Saturday, November 29, 2014

Gta SA Vehicle mods

මුලින්ම දෙන්න හිතුවෙ,කලින් පෝස්ට් එකේ පින්තූර වල තියන වාහන වල මොඩ්ස් ටික.පස්සෙ ටික ටික හොඳම මොඩ්ස් දෙන්නම්! :)
(සැ.යු. DOWNLOAD ක්ලික් කර තත්පර 5 කට පසු,Skip ad ක්ලික් කරන්න)  


BMW I8 2013 Edition




F22_RAPTOR




2012 Land Rover Range Rover Evoque






Thursday, November 27, 2014

How to Add mods to GTA San Andreas



 Step 1: You need to have GTA San Andreas installed on your PC
First, to download the game,click here. install the GTA San Andreas game on your PC. After that, go to GTA SA folder and backup  "Models" folder in a safe folder which you are not at all going to touch. We are going to do our operation on other copied file. If anything goes wrong then we can easily restore San Andreas anytime by just copying and pasting. Hope I'm clear.
If you don't get any point then ask them in comments section.

 පියවර 1: ඉස්සෙල්ලාම ජී.ටී.ඒ සැන් ඇන්ඩ්‍රියාස් ඉන්ස්ටෝල් කර ගන්න. ගේම් එක නැත්තම් මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට ගිහින් "Models" කියන ෆෝල්ඩර් එක බැකප් කරගන්න.(නිකම්ම කොපි කරල වෙන තැනකට පේස්ට් කරන්න.)මෙහෙම කරන්නෙ,හදිසියේ වත් මොඩ් දාලා ගේම් එක අවුල් වුනොත්,මේ ෆෝල්ඩර් එක ආයේ එතනට කොපි කරන්න,එතකොට හරි යනවා!
මොකක් හරි තේරෙන් නැති තැනක් තියනවනම් කමෙන්ට් කරන්න. :)  

 Step 2: Install modifications on your PC using Alci's IMG Editor 1.5
This is very important step. Install all the modifications to your PC version of Grand Theft Auto San Andreas. This you can do by using an installer called as Alci's IMG Editor 1.5. to download it,click here. After you download it, download the modifications which you like and use IMG Editor to add those modifications to your original copy of the game. Follow images to install mods,

 පියවර 2:මොඩ් දාන්න පුංචි සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්න ඕන.ගොඩක් සොෆ්ට්වෙයා තියනවා,ඒත් ගොඩක් හොඳම එක තමයි,Alci's IMG Editor 1.5 කියන්නේ.ඒක මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න.ඒක ඉන්ස්ටෝල් කරලා,ඔයා කැමති මොඩ් අරගන්න මෙතනින්,ඔයාට ඔනේ නම් ගූගල් එකේ හොයලා ගන්නත් පුලුවන්.පහල තියන පින්තූර වල තියන විදිහට ගත්ත මොඩ්ස් ගේම් එකට දාන්න.

#1:press "OPEN" button.


#2:Select the "gta3"image file & Open it.


#3:After that,Select "Actions" then,
select "Import(remove if exists)".


#4:Extract your downloaded Mod. Then,
select two files(.dff & .txd format only),
and Open it.


#5:Press "Rebuild" button


it take several minutes to rebuild.....
රීබිල්ඩ් වෙන්න ටිකක් වෙලා යයි........

දැන් හරි, ගේම් එකට ගිහින් බලන්න ඔයා දාපු මොඩ් එක ගේම් එකේ තියනවා.
Play & Enjoy!!!!