GTA SA ගේම් එකේ ග්රැෆික්ස් සවුත්තුයි කියලා සමහරු GTA SA ගහන්නෑ නේ. ඒ අයට මේක හොඳ පෝස්ට් එකක් වෙයි. :D
GTA SA ගේම් එකේ ග්රැෆික්ස් සෙටිංන්ස් හයි දැන්මත් එච්චර කොලිටියක් නෑනෙ. ඒක නිසා කට්ටියක්, මේකේ ග්රැෆික්ස් කොලිටි කරන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් හැදුවා. මම දන්න විදිහට මුලින්ම මේක කරේ, රුසියානු ගේමර්ස්ලා සැට් එකක්. :D කොහොම උනත්, මේ ෆයිල්ස් ටික කොපි කරාම මුළු ගේම් එකේම ග්රැෆික්ස් හොඳ තත්ත්වයට එනවා. මේකෙදි වර්ග 2ක ENB එනවා.
- Enb for Low End PC
- Enb for High End PC තමයි ඒ දෙවර්ගය.
Low End කියන්නේ, එච්චර performance නැති PC වලට.( මගේ එක වගේ. :D
RAM: 3GB DDR2,
VGA: Nvidia GT 630 2GB DDR3,
Processor: Core 2 duo 2.8GHz )
High End ඉතින් කියන්න ඕනේ නෑ නේ.
කොහොම හරි ඔයාලගේ PC වලට ගැලපෙන විදිහට මේක හදා ගන්න පුලුවන්. මම මගේ PC එකට හදා ගත්ත එක තමයි අද ඩවුන්ලෝඩ් එකට දාන්නේ. ඔයාලා කැමති විදිහට වෙනස් කර ගන්න. :D
පහල තියන පිංතූරේ බලන්නකෝ........
එහෙනම් පහල තියන Zip ෆයිල් එක බාගෙන, Extract කරලා GTA SA ෆෝල්ඩර් එකට Copy paste කරන්න. එච්චරයි!
ගේම් එකේදී ENB එක On කර ගන්නේ කී බෝඩ් එකේ SHIFT key එකත් එක්ක F12 key එක ඔබලා...
එහෙනම් මෙතනින් DOWNLOAD කරන්න.
(සැ.යු. DOWNLOAD ක්ලික් කර තත්පර 5 කට පසු,Skip ad ක්ලික් කරන්න)
No comments:
Post a Comment